සුවය ලැබු නාවිකයින් ගණන 885ක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-06

සුවය ලැබු නාවිකයින් ගණන 885ක්

නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 885ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් සුවය ලැබු නාවිකයින් 2 දෙනෙක් රෝහල්වලින් පිටව යෑමත් සමගය.

මෙම නාවික පුද්ගලයින් සියලු දෙනාම කොවිඩ් - 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර සිටි අයයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages