නාවික සෙබලුන් 906 න් 904 කට සුවයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-20

නාවික සෙබලුන් 906 න් 904 කට සුවයි

කොවිඩ් 19 ආසාදනය වූ නාවික සෙබලුන් අතරින් මේ වන විට 904 ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත
නාවික හමුදා සෙබලුන් 906 කට කොවිඩ් ආසාදනය විය
මේ අතරින් තවත් නාවික සෙබලුන් දෙදෙනෙකු පමණක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි

No comments:

Post a Comment

Post Bottom Ad

Pages