සංගක්කාර ප්‍රකාශයක් දෙන්න පැමිණෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-02

සංගක්කාර ප්‍රකාශයක් දෙන්න පැමිණෙයි

2 ජූලි, 2020

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේ දී පාවාදීමක් සිදුවූවා යැයි කෙරෙන චෝදනාව සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණට අදාළ ව ප්‍රකාශයක් ලබා දීමට හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණ තිබේ.

එම තරගේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවන ලද්දේ සංගක්කාර විසිනි.



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages