ප්‍රදේශ කිහිපයකට අදත් වැසි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-01

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළ නිවේදනය සඳහන් වෙයි.

ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages