වැස්සෙන් කොළඹ පාරවල් යටවේ. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-20

වැස්සෙන් කොළඹ පාරවල් යටවේ.

හයිලෙවල් පාරේ  මේ වන විට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.  ඇද හැලෙන දැඩි වර්ෂාව සමග කිරුළපන ප්‍රදේශයේ ජලයෙන් මාර්ගා යටවීම නිසා මෙම තත්ත්වය ඇති ව තිබේ. විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

The post වැස්සෙන් කොළඹ පාරවල් යටවේ. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages