විමල්ගේ බිරිඳට වරෙන්තු. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-21

විමල්ගේ බිරිඳට වරෙන්තු.

අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී විරවංශ  අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තුවක් නිකුත් කරන ලදී. ඇය සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කර ඇත.

The post විමල්ගේ බිරිඳට වරෙන්තු. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages