අල්ලන ලද කුඩු ආපසු විකුණූ නාකොටික් ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අල්ලන්න කණ්ඩායම්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-01

අල්ලන ලද කුඩු ආපසු විකුණූ නාකොටික් ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අල්ලන්න කණ්ඩායම්.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් කූඨ ලෙස විකුණන ලදැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් ප්‍රදේශ රැසක සෝදිසි මෙහෙයුම් අරඹා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

The post අල්ලන ලද කුඩු ආපසු විකුණූ නාකොටික් ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අල්ලන්න කණ්ඩායම්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages