දිය නාමින්‌ සිටි කුඩා දැරියක්‌ කිඹුලෙකුට ගොදුරු වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-16

දිය නාමින්‌ සිටි කුඩා දැරියක්‌ කිඹුලෙකුට ගොදුරු වෙයි

මීගලෑව පොලිස්‌ වසමේ යාය 03 ඇළේ කාන්තාවක්‌ තම කුඩා දියණිය සමගින්‌ දිය නාමින්‌ සිටියදී කුඩා දැරියව කිඹුලෙකු විසින්‌ ඩැහැගෙන ගොස්‌ ඇත.
 
ඊයේ (15) සවස 4.30 ට පමණ මෙම සිදුවීම සිදුව ඇත
 
ප්‍රදේශ වාසීන්‌ හා මීගලෑව වනජීවි කාර්යාලයේ නිලධාරීන්‌ එක්ව දැරිය කිඹුලාගේ 'ග්‍රහනයෙන්‌ බේරාගෙන තඹුත්තේගම රෝහලට ඇතුලත්‌  කිරීමේදී මියගොස්‌ ඇත
 
මෙසේ  මියගොස්‌ ඇත්තේ චයස අවුරුදු 3 1/2ක්‌ චූ ලීකොළ වැව, උස්ගල සියඹලංගමුව ප්‍රදේශයේ පදිංචි දැරියකි
 
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මීගලෑව පොලිසිය විසින් සිදු කරනු ලබයි
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages