සියළුම බන්ධනාගාර අමුත්තන්ට වැසෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-08

සියළුම බන්ධනාගාර අමුත්තන්ට වැසෙයි

දිවයිනේ ඇති සියළුම බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කරයි
 
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු කර ගැනීමත් සමග  මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි
 
වැලිකඩ බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම දින නියමයක් නොමැතිව ඊයේ (07) දිනයේ දීම  තාවකාලිකව නවතා දැමුණි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages