මුඛ ආවරණයකින් ආවරණය කරගත් යටිකය. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-27

මුඛ ආවරණයකින් ආවරණය කරගත් යටිකය.

මුඛ ආවරණයකින් පමණක් සිය යටිකය ආවරණය කරගත් තරුණයෙක් ලන්ඩනයේ ඔක්ස්ෆර්ඩ් වීදියේ ගමන් ගන්නා අයුරු කැමාරවක සටහන්ව තිබුණි. එංගලන්ත මාධ්‍ය පවසන්නේ එරට වෙළෙඳසැල් තුළ මුහුණු ආවරණ අනිවාර්ය කිරීමට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙලෙස ක්‍රියා කරන්නට ඇති බවයි.

The post මුඛ ආවරණයකින් ආවරණය කරගත් යටිකය. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages