දහම් පාසල් අද සිට යළිත් ආරම්භ වේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-12

දහම් පාසල් අද සිට යළිත් ආරම්භ වේ

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු දහම් පාසල් අද (12) සිට යළි ආරම්භ වේ.
 
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේ, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව අදියර 3 ක් යටතේ දහම් පාසල් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවය.
 
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages