ධීවරයින්ට හා නාවිකයන්ට දැනුම්දීමක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-22

ධීවරයින්ට හා නාවිකයන්ට දැනුම්දීමක්.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0 – 2.5 ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එය ගොඩබිමට එන රළවල උස නොවන බව ද එම දෙපාර්තමේන්තුව පැවසීය.

මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද, පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

The post ධීවරයින්ට හා නාවිකයන්ට දැනුම්දීමක්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages