කොරෝනාවෙන් මෙරට සුව වීමේ ප්‍රතිශතය ඉහළට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-06

කොරෝනාවෙන් මෙරට සුව වීමේ ප්‍රතිශතය ඉහළට

මෙරටදී හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 2,076කි. එහෙත් සුව වූ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 162 ක් පමණක් බව වංසගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
 
කොරෝනා රෝගීන් 2,076 දෙනාගෙන් 1,903 දෙනකුම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඉන් 885 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන්වේ.
 
එසේම රෝගීන් 38 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages