තරුණ යුවළක් පොල්ගොල්ල ජලාශයට පනී - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-07

තරුණ යුවළක් පොල්ගොල්ල ජලාශයට පනී

තරුණ යුවළක් පොල්ගොල්ල ජලාශයට පැන සියදිවි නසා ගෙන ඇතැයි පොලිසිය පවසයි.
 
නවයාලතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි, වයස අවුරුදු 17 ක් වු තරුණයෙක් හා වයස අවුරුදු 16 ක් වු තරුණියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ. 
 
කටුගස්තොට පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages