වැලිසර නාවික හමුදා කදවුර හා රෝහල විවෘත වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-17

වැලිසර නාවික හමුදා කදවුර හා රෝහල විවෘත වෙයි

කෝවිඩ් 19 තත්ත්වය නිසා තාවකාලිකව වසා දැමූ වැලිසර නාවික හමුදා කදවුර හා රෝහලේ වැඩකටයුතු  සෞඛ්‍ය උපදෙස් වලට අනුව මේ වන  විට සම්පුර්ණයෙන්ම විවෘත කර ඇති බව  නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා මහතා සදහන් කරයි
 
නාවික හමුදා රෝහල තුළින් මේ වන විට සාමාන්‍ය ප්‍රතිකාර සේවා ආරම්භ කර තිබෙන බවත් කදවුරේ රාජකාරී සාමාන්‍ය ලෙස සිදු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියි
 
කෝවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයන් අටසිය අනූ නවයක් සුවය ලබා තිබෙන බව ද සදහන් වෙයි 
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages