හෙරොයින් රැගෙන ආ තවත් ක්‍රමයක් හසු වෙයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-03

හෙරොයින් රැගෙන ආ තවත් ක්‍රමයක් හසු වෙයි.

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකුට ලබාදීමට හෙරොයින් රැගෙන ආ කාන්තාවක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය හෙරොයින් ග‍්‍රෑම් 5කට ආසන්න ප‍්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 3 කට ආසන්න ප‍්‍රමාණයක් රැගෙනවිත් තිබූ බව වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් පවසයි. බෙහෙත් ආලේපනයක ඉතා සූක්‍ෂම ලෙස සගවා මෙම මත්ද්‍රව්‍ය සිරකරුවෙකුට ලබාදීමට එම කාන්තාව උත්සාහ කර ඇත. පසුව ඇය බොරැල්ල පොලීසියට භාරදී තිබේ.

The post හෙරොයින් රැගෙන ආ තවත් ක්‍රමයක් හසු වෙයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages