කාටත් කලින් ප්‍රවෘත්ති දැනගන්න ඕනෙද? දැන්ම “වයිබර්” හරහා එකතු වෙන්න! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-29

කාටත් කලින් ප්‍රවෘත්ති දැනගන්න ඕනෙද? දැන්ම “වයිබර්” හරහා එකතු වෙන්න!

“වයිබර්”සමාජ ජාලය හරහා රජයේ නිල පුවත් ඔබට ලබාගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. මෙහි ඇති විසේෂත්වය වන්නේ සමාජ ජාල මාධ්‍ය පුරා පැතිරෙන අසත්‍ය හා පදනම් විරහිත පුවත් වෙනුවට සත්‍ය පුවත් ජනතාව වෙත කඩිනමින් ලබා දීමයි.

අනෙකුත් මාධ්‍ය වලට ප්‍රථමයෙන් ඔබට මේ පුවත් ලබාගැනීමේ හැකියාව පවතින අතරම කිසිදු ගෙවීමකින් තොරව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කරන පණිවුඩ මේ මාර්ගයෙන් ඔබට ලබා ගැනීමට හැකියාව පවතිනවා ඒ සඳහා පහත යොමුව භාවිතා කරමින් වයිබර් ගෘප් වෙත පිවිසෙන්න…

https://vb.me/officialmediareleases_latestupdates



from රට තොට – Colombo Tribune https://ift.tt/2X95GfA
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages