අද ලෙඩ නිවාඩු. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-24

අද ලෙඩ නිවාඩු.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටියි. ඒ , පසුගියදා නිකුත් කළ නිරෝධායන රෙගුලාසි ක්‍රියාත්මක කිරිමේ ගැසට් නිවේදනයට අනුව සිය වෘත්තීයට අසාධාරණයක් වූ බව පවසමිනි.  සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය  පවසන්නේ  ගැටලුවට විසඳුම් නොලැබුණ හොත් , වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් දැඩි කරන බවයි.

The post අද ලෙඩ නිවාඩු. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages