මුහුදු ජලය, වැලි හා අපද්‍රව්‍ය ගාල්ල – කොළඹ ප‍්‍රධාන මාර්ගයට. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-12

මුහුදු ජලය, වැලි හා අපද්‍රව්‍ය ගාල්ල – කොළඹ ප‍්‍රධාන මාර්ගයට.

කහව හන්දියේ සිට තෙල්වත්ත දක්වා වෙරළ තීරයේ අධික ලෙස රළ පහර ගැසීම හේතුවෙන් ගාල්ල – කොළඹ ප‍්‍රධාන මාර්ගයේ මීටියාගොඩ ප‍්‍රදේශයේ රථ වාහන ධාවනයට විකල්ප මාර්ග කිහිපයක් හදුන්වා දී තිබේ.  ඒ මුහුදු ජලය, වැලි හා අපද්‍රව්‍ය ගාල්ල – කොළඹ ප‍්‍රධාන මාර්ගයට පැමිණම හේතුවෙනි.

The post මුහුදු ජලය, වැලි හා අපද්‍රව්‍ය ගාල්ල – කොළඹ ප‍්‍රධාන මාර්ගයට. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages