දඹගල්ල රක්ෂිතයේ ගින්නක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-04

දඹගල්ල රක්ෂිතයේ ගින්නක්

මොණරාගල, දඹගල්ල පොලිස් වසමට අයත් බොල්ගල්ල රක්ෂිතයේ ඊයේ (3) හටගත් ගින්නකින් අක්කර 50කට වඩා විනාශ වී ඇත.

පැය ගණනක් තුළ ගින්න රක්ෂිතය පුරා වේගයෙන් ව්‍යාපෘත වී ඇති බව වාර්තා වෙයි

කෙසේවෙතත් යුද හමුදාවේ මැදිහත්වීමෙන් ඊයේ (03) පස්වරුව වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages