කතරගම වන්දනාකරුවන්ට සීමා කෙරේ. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-18

කතරගම වන්දනාකරුවන්ට සීමා කෙරේ.

කතරගම පූජා භූමියට වන්දනාකරුවන්ට ඇතුළු වීම ජුලි 21වනදා සිට අගෝස්තු 04වනදා දක්වා සීමා කර ඇත. වාර්ෂික ඇසල පෙරහැර ද නරඹන්නන් නොමැතිව සිදු කරන බව සඳහන් වේ.

The post කතරගම වන්දනාකරුවන්ට සීමා කෙරේ. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages