කොරෝනා රෝගීන් තිදෙනෙක් හඳුනා ගනියි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-19

කොරෝනා රෝගීන් තිදෙනෙක් හඳුනා ගනියි

තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වි‍ශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ ඔවුන් තිදෙනා කටාර් සිට පැමිණ ඇති බවයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2,711 දක්වා ඉහළ ගොස් ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages