හිටපු මන්ත්‍රී නිමල් ආර් පීරිස් අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-18

හිටපු මන්ත්‍රී නිමල් ආර් පීරිස් අත්අඩංගුවට

 
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන නිමල් ආර්. පීරිස් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඒ රාජ්‍ය සේවා අවභාවිත කර තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් 113,460ක තැපැල් ගාස්තු වංචා කිරීම සම්බන්ධයෙනි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages