ශිෂ්‍යත්ව ළමුන්ට සහනයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-29

ශිෂ්‍යත්ව ළමුන්ට සහනයක්

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කාලය මිනිත්තු 15කින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
 
ඒ අනුව මෙතෙක් පැවති මිනිත්තු 45ක කාලය පැයක් දක්වා දීර්ඝ වෙනු ඇත.
 
අද (29) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව කියා සිටියේය.
 
ඔක්තෝබර් මස 11 වන දින මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතය.
 
එමෙන්ම දෙවන ප්‍රශ්න පත්‍රයේ වරණ 4 මෙවර වරණ 3ක් බවට පත්කිරීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages