ලංකාපුර ප්‍රා.ලේ සේවකයෙකුට කොරෝනා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-30

ලංකාපුර ප්‍රා.ලේ සේවකයෙකුට කොරෝනා

පොළොන්නරුව ලංකාපුර  ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත.
 
සමස්ත කාර්ය මණ්ඩලයට සිදු කරන ලද පී.සී .ආර් පරීක්ෂණයේ ප්‍රතිඵල මත හදුනාගැනීම සිදු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි
 
එම රෝගියා මීට පෙර කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානයෙන් හඳුනාගත් රෝගියෙකුගේ සමීප ආශ්‍රිතයෙකි.
 
තවදුරටත් මෙම රෝගියාගේ ආශ්‍රිතයන් හඳුනාගනිමින් සිටින අතර ඔවුන් ද පී.සී.ආර් පරීක්ෂණ සඳහා සහ නිරෝධායන කටයුතු සඳහා යොමු කොට ඇති බව වාර්තා වෙයි.
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages