විදුලි සේවකයන් වර්ජනයකට. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-06

විදුලි සේවකයන් වර්ජනයකට.

ජුලි 03 වනදා කිරිදිවැල විදුලි සේවකයන්ට එල්ල වු මැර ප්‍රහාරයට පොලීසිය  නීතිය හරියාකාරව සිදු නොකරන්නේ නම් වර්ජනයනක් සදහා යන බව ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් පවසයි.

පහර දීම හේතුවෙන් සේවකයන් තිදෙනෙක් වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන බවද ඔහු පවසයි.

The post විදුලි සේවකයන් වර්ජනයකට. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages