පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-27

පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක්

දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (27)  මැතිවරණ කොමිසමේ දී පැවැත් වීමට නියමිතව ඇත.
 
ඒ සඳහා සියලු පක්ෂ ලේකම්වරුන් හා නියෝජිතයින් අද පෙරවරු 10.30 මැතිවරණ කොමිසම වෙත කැඳවා ඇති බව වාර්තා වෙයි.
 
එහිදි නිරෝධායන මධ්‍යස්ථානවල සහ නිරෝධායනයට ලක්කර ඇති නිවෙස්වල ඡන්ද දායකයින්ට ලබන 31 වනදා ඡන්දය ලබාදීමට අවස්ථාව ලබාදීම පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.
 
එමෙන්ම මෙහිදි ඡන්ද ගණන් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරිමට නියමිතය.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages