වරායේ සේවක වැඩ වර්ජනය අවසන් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-03

වරායේ සේවක වැඩ වර්ජනය අවසන්

වරාය වෘත්තීය සමිති සිය වැඩවර්ජන ක්‍රියාවලිය නවතා දැමීමට එකඟවී ඇත.
 
ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වරාය වෘත්තීය සමිති සාමාජිකයින් අතර  අද පෙරවරුවේ තංගල්ලේ දී සාකච්ඡාවකින් පසුවය.
 
එසේම චීනයෙන් ආනයනය කළ ගැන්ට්‍රි දොඹකර 03 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ බෑමට ද එම සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබේ.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages