දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දැමේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-20

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දැමේ

අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව හා ඉමදූව අතර කොටසට පස් කණ්ඩියක් කඩා වැඩීම හේතුවෙන් මාර්ගයේ රථවාහන ගමනා ගමනයට බාධා එල්ල වී ඇත. 
 
ඒ හේතුවෙන් පින්නදූව හා ඉමදූව ප්‍රදේශ අතර මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දමා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.
 
ඒ අනුව එම මාර්ගයේ ගමන් ගන්නා රථවාහන පින්නදූව හා ඉමදූව පිටවීමේ දොරටුවලින් ගමන් කරවීමට පොලීසිය මේ වනවිට කටයුතු කරනු ලැබේ.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages