කුමාර සංගක්කාරත් කැදවයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-01

කුමාර සංගක්කාරත් කැදවයි.

2011 ලෝකු කුසලාන ක‍්‍රිකට් අවසන් මහ තරලය පාවාදුන්නේ යයි එල්ල වන චෝදනාව ගැන සිදුකරන පරීක්ෂණවලට අදාලව හෙට පෙරවරු නමයට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා පැමිණෙන ලෙස දැනුම් දී ඇත

2011 අවසන් මහ තරගය පාවාදුන්නේ යැයි එවකට හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ  විසින් කරන ලද ප්‍රකාශයක් මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි. මේ සම්බන්ධයෙන් එවකට තේරීම් කමිටු සභාපති අරවින්ද සිල්වා සහ ආරම්භක පිතිකරු තරංගගෙන් දැනටමත් ප්‍රකාශ ලබා ගෙන තිබේ.

The post කුමාර සංගක්කාරත් කැදවයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages