කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූවන් සංඛ්‍යාව ඉහළට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-25

කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූවන් සංඛ්‍යාව ඉහළට

 
මෙරට කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූවන්ගේ සමස්ත සංඛ්‍යාව 2,103 දක්වා ඉහළ ගොස් තිබේ.
 
ඒ අද දිනයේ තවත් ආසාදිතයින් 09 දෙනෙකු සුවය ලැබීමත් සමඟයි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages