මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර හෙට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-24

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර හෙට

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර හෙට(25) පැවැත්වේ.
 
දින 5 ක් කුඹල් පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා ඇත.
 
නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ජනතාවගේ සහභාගීත්වයෙන් තොරව මෙවර පෙරහැර පැවැත්වීම විශේෂත්වයකි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages