බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු අතර ගැටුමක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-29

බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු අතර ගැටුමක්.

වැලිකඩ බන්ධනාගාරයේ සේවය කරන බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ගැටුමක් ඇති වී තිබේ.බන්ධනාගාර නියාමකවරයෙකුට පහර දුන්නේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊයේ පස්වරුවේ  සිදුවූ බහින් බස් වීමකදී බන්ධනාගාර කොමසාරිස්වරයෙකු විසින් පහර දුන් බව කියන බන්ධනාගාර නිලධාරියා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළු වී ඇත.

The post බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු අතර ගැටුමක්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages