කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-05

කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

කුසල් මෙන්ඩිස්ගේ ජීප් රථයේ ගැටී පුද්ගලයකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (05) අලුයම ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.

පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේදී ඔහුගේ ජීප් රථය පාපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි

අනතුරින් මියගොස් ඇත්තේ පානදුර, ගොරකපොළ ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර, උතුර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages