එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිර වී සිටි තවත් පිරිසක් දිවයිනට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-01

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිර වී සිටි තවත් පිරිසක් දිවයිනට

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 193 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.
 
 ඩුබාහි හි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ (30) පස්වරු 06.30ට පමණ ඔවුන් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි ඇත.
එයින් වැඩි පිරිසක් ඩුබායි සහි රැකියා සඳහා පිටත්ව ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් බව වාර්තා වේ.
 
 කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි එම ශ්‍රී ලාංකිකයින් පිරිස පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages