තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-23

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

 
අද (23) පෙරවරු 10 වන විට තවත් ආසාදිතයින් 13 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2077ක් දක්වා ඉහළ ගියේය.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages