කොරෝනා ආසාදිතයෙක් පැල්මඩුලෙන්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-20

කොරෝනා ආසාදිතයෙක් පැල්මඩුලෙන්.

පැල්මඩුල්ල ප්‍රදේශයෙන්ද කොරෝනා ආසාදිතයෙකු වාර්තා වූ බව ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා පැවසයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන ලද පැල්මඩුල්ලේ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය වැළඳී තිබූ අතර ඔහුගේ පවුලේ අය හා ආශ‍්‍රීතයන් නිරෝධායනයට ලක් කරන ලදී. ඉන් එක් අයෙකුට මෙසේ වෛරසය වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ දිනයේ හඳුනාගෙන තිබේ.

The post කොරෝනා ආසාදිතයෙක් පැල්මඩුලෙන්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages