කුරුණෑගල ඉපැරණි ගොඩනැගිල්ල සහිත භූමියට පිවිසීම වළක්වමින් නියෝගයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-23

කුරුණෑගල ඉපැරණි ගොඩනැගිල්ල සහිත භූමියට පිවිසීම වළක්වමින් නියෝගයක්

කුරුණෑගල ඉපැරණි ගොඩනැගිල්ල සහිත පරිශ්‍රයට පිටස්තර පුද්ගලයන්ට ඇතුලුවීම වළක්වාලමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරයි. 
 
නීතිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමක් සැළකිල්ලට ගෙන අධිකරණය මෙම නියෝගය ලබා දී තිබේ.
 
අදාළ සිද්ධියේ විමර්ශන අවසන් වන තුරු මෙම නියෝගය බලාත්මක වනු ඇත.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages