ආදායම් බදු දෙපාර්තමේන්තුව සඳුදා සිට වැඩ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-02

ආදායම් බදු දෙපාර්තමේන්තුව සඳුදා සිට වැඩ

ලබන සඳුදා දිනයේ සිට දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරිමට සැලසුම් කර තිබේ.
 
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ සඳහන් කරන පරිදි ඒ අනුව ජනතාවට සාමාන්‍ය පරිදි සිය සේවා කටයුතු සැපයීමට බලාපොරොත්තු වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages