පොහොට්ටුවේ රැළි තාවකාලිකව අත්හිටුවයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-12

පොහොට්ටුවේ රැළි තාවකාලිකව අත්හිටුවයි

 
ලබන 13,14,15 පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ප්‍රචාරක රැළි තාවකාලිකව නවත්වා ඇත.
 
ඒ අනුව ලබන 13,14,15 යන තෙදින තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතව තිබූ සියලු ප්‍රචාරක රැලි අත්හිටුවීමට පියවර ගෙන ඇත.
 
ඊට අමතරව මෙවර මහ මැතිවරණය සඳහා තරග කරන පොදුජන පෙරමුණු අපේක්ෂකයින් සංවිධානය කරන සියලු හමුවීම් සහ කුඩා රැස්වීම් සියල්ල ද සීමා කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරන අතර, යම් හෙයකින් කුඩා රැස්වීම් සහ හමුවීම් පවත්වන්නේ නම් ඒ්වා දැඩි සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව පමණක් සංවිධානය කරන ලෙස ද දන්වා ඇත.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages