විදේශ කටයුතු ලේකම්ට විදේශගත ලාංකිකයන්ගේ පැමිණිලි බාර දෙයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-29

විදේශ කටයුතු ලේකම්ට විදේශගත ලාංකිකයන්ගේ පැමිණිලි බාර දෙයි.

මැදපෙරදිග සේවය කරන ලාංකිකයන් තමන් ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ඉදිරිපත් කළ ලිඛිත පැමිණිලි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් ජූලි 28 විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට බාර දීම සිදුකරනු ලැබීය. ඒ අතරම ජෝර්දානයේ කම්හලක සේවය කළ, රැකියා අහිමි කරන ලද ලාංකික ශ්‍රමිකයන් පිරිසකට ඒරට ලංකාවේ තානාපති කාර්යාලයේ ඉල්ලීම මත එරට පොලිසිය විසින් ඒල්ල කරන ලද  ප්‍රහාරය සම්බන්ධයෙන්දයෙන්ද කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත කරුණු ඉදිරිපත් කරනු ලැබ තිබුණි.

The post විදේශ කටයුතු ලේකම්ට විදේශගත ලාංකිකයන්ගේ පැමිණිලි බාර දෙයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages