කොරෝනා ආසාදිතව සිටි නාවික හමුදාවේ සියලුදෙනාම සුවය ලබයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-21

කොරෝනා ආසාදිතව සිටි නාවික හමුදාවේ සියලුදෙනාම සුවය ලබයි

වැලිසර නාවික හමුදා කඳවුරෙන් හමුවූ කොවිඩ්-19 ආසාදනය වී සිටි අවසන් නාවික හමුදා සාමාජිකයින් තිදෙනා ද සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි. 
 
ඒ අනුව කොවිඩ්-19 ආසාදිතව සිටි නාවික හමුදා සාමාජිකයින් 906 දෙනාම මේවන විට සුවය ලබා තිබේ.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages