උණවටුන දුම්රිය ස්ථානය වසා දමයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-13

උණවටුන දුම්රිය ස්ථානය වසා දමයි.

උණවටුන දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ. හබරාදුව ප්‍රදේශයේ කොරෝනා ආසාදිත යයි තහවුරු වූ කන්දකාඩු මධ්‍යස්ථාන උපදේශකයා සමඟ එම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සමීපව ඇසුරු කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

The post උණවටුන දුම්රිය ස්ථානය වසා දමයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages