වැලිකඩ රැඳවියෙකුට කොරෝනා. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-27

වැලිකඩ රැඳවියෙකුට කොරෝනා.

වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. කොවිඞ්  පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසන්නේ මෙරටින් ඊයේ (26) හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් 12 දෙනා අතර එම රැඳවියා ද වන බවයි.

The post වැලිකඩ රැඳවියෙකුට කොරෝනා. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages