හෝමාගම, ගොඩගම ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-14

හෝමාගම, ගොඩගම ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ යුද හමුදා නිලධාරීන් දෙදෙනකු හෝමාගම සහ ගොඩගම ප්‍රදේශවලින් හඳුනාගෙන තිබේ.

ඒ හේතුවෙන් ඔවුන් සමීපව ආශ්‍රය කළ පවුල් 7 කට අයත් පුද්ගලයන් 30 ක ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇත. මෙම හමුදා නිලධාරීන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සේවය කළ දෙදෙනෙකි.

The post හෝමාගම, ගොඩගම ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages