මාස්ටර් බ්ලාස්ටර් නුවරඑළියේ දී කුඩු කළ කුකබුරා බෝලේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-28

මාස්ටර් බ්ලාස්ටර් නුවරඑළියේ දී කුඩු කළ කුකබුරා බෝලේ

 හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය වෙනුවෙන් ස්විට්සර්ලන්තයේ චොකලට් වලින් සාදන ලද පිත්තක් සහ කුකබුරා බෝලයක් නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය මගින් නිර්මානය කර තිබුණි. ඒ සූපවේදී විරාජ් ජයරත්න විසිනි.
 
මෙම අතින් සාදන ලද අතුරුපස සකස් කිරීමට විරාජ්ට දින තුනක් ගතවි තිබුනි.
 
එම පන්දුව සනත් ජයසූරිය විසින් පිත්තෙන් පහර දී කුඩු කිරීමෙන් අනතුරුව එහි මැද වූ අතුරුපස රස වින්දින ලදි.
 
පන්දුවේ කේන්ද්‍රයේ ආමන්ඩ් මැකරූන් සමඟ අතුරුපසක් සහ ස්විට්සර්ලන්තයේ චොකලට් මාකේස් අඩංගු වූ අතර එහි ශ්‍රී ලංකා කුළුබඩු පහක් වන එනසාල්, කුරුඳු, කරාබු නැටි, දුරු සහ සාදික්කා මිශ්‍ර කර සකස් කර තිබේ.
 

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages