ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි කඳවුරේ නිරෝධායනයට ලක්වු පිරිස සමජගත කිරිමට පියවර - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-30

ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි කඳවුරේ නිරෝධායනයට ලක්වු පිරිස සමජගත කිරිමට පියවර

ඩුබායි සිට මෙරටට පැමිණි පුද්ගලයින් 165 දෙනෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි කදවුර  තුළ  පිහිටා  ඇති  නිරෝධායන  මධ්‍යස්ථානයේ  සාර්ථකව නිරෝධායන කටයුතු අවසන්  කිරීමෙන් පසුව ඊයේ (29) සිය නිවෙස් වෙත යොමුකරන ලදී.
 
මෙම නිරෝධායන  මධ්‍යස්ථානය  ගුවන්  හමුදාධිිපති  එයාර්  මාර්ෂල්  සුමංගල ඩයස්  මහතාගේ  උපදෙස්  මත  සියලු  පහසුකම්  සහිතව  පවත්වාගෙන යනු  ලබන  අතර  වන්නි  ගුවන්  හමුදා  කදවුරේ  අණදෙන  නිලධාරි  එයාර් කමාන්ඩර් ඉන්ද්‍රජිත් විරසූරිය ඇතුළු කාර්යමණ්ඩලයේ අධීක්ෂණය යටතේ මෙම නිරෝධායන කටයුතු සිදු කෙරුණි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages