උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-01

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වෙයි

අඹේවෙල සහ පට්ටිපොළ අතරදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.   
 
මේ වනවිට පීලිගත කිරීම් කටයුතු ආරම්භ කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages