තැපැල් ඡන්දය අදත්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-25

තැපැල් ඡන්දය අදත්.

මේ දක්වා සිය තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින් හට අද දිනයේ ද, සිය තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා අවස්ථාව හිමිව තිබේ.

ඒ අනුව තැපැල් ඡන්ද සහතික කිරීමේ කාර්යයාලවලදී හෝ දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යයාලවලදී අද උදෑසන 08.30 සිට පස්වරු 02.00 දක්වා ඒ සඳහා අවස්ථාව සලසා දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

The post තැපැල් ඡන්දය අදත්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages