සමෘද්ධි ලාභීන්ට සුබ ආරංචියක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-21

සමෘද්ධි ලාභීන්ට සුබ ආරංචියක්

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් නවතා දමා ඇති සමෘද්ධි ලාභීන්ගේ ව්‍යාපාර හා ස්වයං රැකියා යළි ක්‍රියාත්මක කිරිම සඳහා පොලී රහිත සහනදායි ණය මුදල් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව සමෘද්ධි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
 
එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා ප්‍රකාශ කරන පරිදි ඔවුන් හට පොලී රහිතව රුපියල් 10,000ක ණය මුදලක් ලබාදීමට ද, මේ වන විට පියවර ගෙන ඇත
 
ඊට අමතරව සියයට 04ක පොලී අනුපාතිකයක් යටතේ රුපියල් 50,000ක ණය මුදලක් ලබා ගැනීමට ද ඔවුන්ට අවස්ථාව ලබාදී ඇති බව බන්දුල තිලකසිරි මහතා වැඩිදුරටත් පැවසීය.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages